දේශීය

ලෝක ප්‍රකට Emmy සම්මානයෙන් ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු පිදුම් ලබයි

ලෝක රූපවාහිනී කේෂ්ත්‍රයේ දැවැන්ත සම්මාන උළෙලක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ එමී සම්මාන උළෙලේදී එමී සම්මානයට පාත්‍ර වීමට ශ්‍රී ලාංකික නිර්මාණකරුවකු සමත්ව තිබෙනවා.

ඔහු නමින් ජෙසන් රාජසිංහ යි.

ඔහු ඩිස්කවර් මීඩියා වර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කළ Uniquely Wisconsin වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නැමති කතාංගය වෙනුවෙන් මෙම සම්මානය දිනා ඇති බව සඳහන්.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

16 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago