Saturday, July 25, 2026
Homeදේශීයබුදු දහමට අපහාස කළ ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට නියෝග

බුදු දහමට අපහාස කළ ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට නියෝග

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහමට සහ බුදුන් වහන්සේ ට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළ ඉල්ලීමක් සලකා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ මහතා එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

READ:   නවීන් විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්