දේශීය

UPDATE: චාමර බැලීමට අවසර කිහිපදෙනෙකුට පමණයි

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඒ මහතා බැලීමට වෙනත් භාහිර කිසිඳු පුද්ගලයෙකුට අවසර නොලැබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝගීව සිටින පුවත ආරංචීවිමත් සමග චාමර වීරසිංහ මහතාගේ රසිකයින් බොහෝ පිරිසක් ඒ මහතා බැලීමට රෝහල කරා පැමිණ තිබුණා.

ඒ අනුව ඒ මහතාගේ ලඟම ඥාතීන්ට පමණක් ඔහු බැලීමට අවසර ලබා දෙන බවයි රෝහල පවසන්නේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් චාමර වීරසිංහ මහතා මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

14 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

18 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

18 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago