file
විශේෂිත සිරකරුවන් ප්‍රවාහනය කරන බන්ධනාගාර බස් රථ සඳහා ආරක්ෂක කැමරා පද්ධතියන් සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආරක්ෂක විධිවිධාන තර කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී.දිසානායක මහතා සඳහන් කළේ.
බන්ධනාගාර තුළින් රැඳවියන් බැහැරට රැගෙන යාමේදී බස් රථ තුළ රැඳවියන් සහ නිලධාරීන් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීම ද මෙහි අරමුණක්.
ඇතැම් අවස්ථාවල බන්ධනාගාර බස් රථ තුළට පිටත සිට මත්ද්‍රව්‍ය විසිකරන අවස්ථා පවතින බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…