Sunday, June 21, 2026
Homeදේශීයසෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයට මුද්‍රා තබන්නැයි අධිකරණයෙන් නියෝග

සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයට මුද්‍රා තබන්නැයි අධිකරණයෙන් නියෝග

සෞම්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය මිලදී ගැනීමට අදාළව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

මේ අතර වෛද්‍ය සමන් රත්නායක මහතාගේ එම කාර්යාලය අද පෙරවරුවේ පරික්ෂා කරන ලෙස ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

READ:   සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා සිසුවියන් අධ්‍යයන කටයුතු වලට පැමිණීමේ අඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්