Tuesday, September 8, 2026
Homeදේශීයඋදේ පාන්දරම කුඩු ගංජා සොයා පොලිසිය බේරුවල ධීවර වරාය පීරයි (වීඩියෝ)

උදේ පාන්දරම කුඩු ගංජා සොයා පොලිසිය බේරුවල ධීවර වරාය පීරයි (වීඩියෝ)

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය ආරම්භ කළ විශේෂ මෙහෙයුමට අදාළව අද අලුයම බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ පරික්ෂා කිරීම ඇරඹුණා.

බේරුවල ,පයාගල, අලුත්ගම, වැලිපැන්න යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා කටුකුරුන්ද පුහුණු කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් උදෑසන සිට මෙම මෙහයුම සඳහා එක්ව සිටිනවා.

එම දර්ශන පහතින්,

READ:   කාසියේ වාසිය ස්කොට්ලන්තයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්