file
පසුගියදා පාර්ලිමේන්තුව අසළ දී පැවති උද්ඝෝෂණයක් අතරතුර කාන්තාවන්ට අධි බලැති ජල ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බව සමන්මලී ගුණසිංහ මහත්මිය පවසනවා.
රටේ කන්න නැති දරුවන්ට වෙන් කළ මුදල් ආණ්ඩුව විසින් කප්පාදු කිරීමට එරෙහිව මෙරටෙහි සමස්ත දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් එදා පාර්ලිමේන්තුව අසලට ගිය බව ඒ මහත්මිය පෙන්වා දෙනවා.
සාමකාමීව පැවති එම විරෝධතාවය නිමා වී විසර යෑමට ද කිවූ පසු කාන්තාවන්ට අධි බලැති ජල ප්‍රහාරයක් එල්ල කළ බව ගුණසිංහ මහත්මිය අවධාරණය කර සිටිනවා.
එහිදී මෙරටෙහි කාන්තාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ කතා කිරීමේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…