file
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ඉල්ලීම් ඉටු කරන තුරු තාවකාලිකව ඊශ්‍රායලය සමග ඇති තනාපති සම්බන්ධතා නැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍ර- සංගමය අද (08) රැස්වී එම තීරණය ගත් බව යි ඒ මහතා සඳහන් කළේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…