file
නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.
එය සිදු නොවිය යුක්තක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විපක්ෂනායකවරයාගේ කතාවට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා ට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කථානායකවරයා එහිදී කටයුතු කර තිබුණා.
අදාළ සිද්ධිය වීඩියෝ කර මුදාහැරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව..
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…