file
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවාවලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වෙනවා.
හිටපු සෞඛ්‍ය ලේකම් අමතර සේවා ගෙවීම් කප්පාදු කිරීමට ලිපියක් යොමු කර තිබීම මෙම විරෝධතාව පැවැත්වීමට හේතුව බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට පැමිණි රෝගීන් ඊයේ දිනයේත් දැඩි අපහසුතාවට පත්වූ ආකාරය මාධ්‍ය වාර්තා කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…