Monday, June 8, 2026
Homeදේශීයසියලු භාණ්ඩවලට VAT බදු?

සියලු භාණ්ඩවලට VAT බදු?

නව වැට් බදු සංශෝධනය සමඟ සියලුම භාණ්ඩ වැට් බද්දට යටත් කරෙනු ඇති බව, තමන්ට දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු සභා නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් දරුවන්ගේ උපකරණ සහ අභ්‍යාස පොත් වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව මෙතෙක් වැට් බද්ද නොවැටුණු අනෙක් භාණ්ඩවලට ද වැට් වැටෙන බව ඔහු ප්‍රකාශ කළ බවයි අද ලංකාදීප පුවත්පත වාර්තා කළේ.

READ:   BREAKING NEWS: වැට් බදු පනත වැඩි ඡන්දෙන් සම්මතයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්