Monday, July 27, 2026
HomeදේශීයBREAKING NEWS: නුවරඑළිය තැපැල් කාර්යාලය ව්‍යාපෘතියට දෙන්න කැමතිවෙයි.

BREAKING NEWS: නුවරඑළිය තැපැල් කාර්යාලය ව්‍යාපෘතියට දෙන්න කැමතිවෙයි.

පසුගියදා දැඩි කතාබහට ලක්වූ නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට අවසර දුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එහි ඉදිරි කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි.

තැපැල් ස්ථානය සඳහා විකල්ප ස්ථානයක් ලබා දී ඉදිරි පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසද් රණවීර මහතා සිරස නිවුස් ෆර්ස්ට් වෙත පැවසුවා.

READ:   පාර්ලිමේන්තුවේදී අමරකීර්ති සිහි කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්