FILE
පසුගියදා දැඩි කතාබහට ලක්වූ නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට අවසර දුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එහි ඉදිරි කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි.
තැපැල් ස්ථානය සඳහා විකල්ප ස්ථානයක් ලබා දී ඉදිරි පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසද් රණවීර මහතා සිරස නිවුස් ෆර්ස්ට් වෙත පැවසුවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…