file
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අතර ඇතිවූ සිද්ධිය ගැන විමර්ශන කිරීමට කථානායක පත් කළ විනය කමිටුව තීරණ ගත්තේ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පසු බව ඉමිතියාස් බාකර් මහතා පවසනවා.
එහිදී රැස්වීම් වාර 4 හතරක් පැවැත්වූ බවත්, සාක්ෂීකරුවන් කැඳවූ බවත් සජීවි දර්ශන නැරඹීමෙන් පසු අදාළ සිද්ධිය ගැන පැහැදිලි ස්ථාවරයට පැමිණි බවත් ඔහු පෙන්වා දෙනවා.
ඒ සියල්ල යටපත් කරමින් වරප්‍රසාද කමිටුව විසින් කිසිඳු වගවිභාගයකින් තොරය අදාළ යෝජනා වෙනස් කර ඇති බව බාකර් මහතා චෝදනා කර සිටිනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…