file
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇතිකරගත් දින 07ක සටන් විරාමය අවසන් වී තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රාලය ගසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර හාමාස් සංවිධානය සටන් විරාමය කඩ කර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කර ඇති අතර දින 7ක සටන් විරාමය යළි දීර්ඝ කර ගැනීමේ සාකච්ඡා ද අසාර්ථක වී තිබෙනවා.
යළි ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට දෙසට රොකට් ප්‍රහාර එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…