file
නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) වසා දමන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව අදියර 3 ක් යටතේ පාලම වසා තැබීම සිදුකෙරේ.
එහි පළමු අදියර ලෙස දෙසැම්බර් 01 වන සිකුරාදා සිට දෙසැම්බර් 04 වන සඳුදා පෙ.ව 6.00 දක්වාත්
දෙවන අදියර යටතේ දෙසැම්බර් 08 වන සිකුරාදා පෙ.ව 9.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙ.ව 6.00 දක්වාත්
තුන් වන අදියර යටතේ දෙසැම්බර් 15 වන සිකුරාදා ප.ව 9.00 සිට 18 වන සඳුදා පෙ.ව 6.00 දක්වාත්
කැලිනි පාලම වසා තබන බව සඳහන්.
පාලම වසා තබන අවස්ථාවන්හි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…