දේශීය

සංචාරක අමාත්‍යාංශයේ ආතල් එකේ හිටිය මට ගලක් බැඳලා මුහුදට දැම්මා වගේ දෙයක් වුණේ. – හරීන් ප්‍රනාන්දු

තමන් ඉඩම් හා සංචාරක අමාත්‍යාංශය තුළ වඩාත් සැනසීමෙන් සිටි බවත් ක්‍රීඩා අමාත්‍යංශය භාර ගැනීම යනු ගලක් බැඳ මුහුදට තල්ලුකළා හා සමාන වැඩක් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

යම් කිසි ගැටලුවක් අභියෝගයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමට සිදුවූ බවත් එය තමාගේ උවමනාවට සිදුවූවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

තමන් අභියෝගවලට මුහුණ දීමට කිසිසේත් බිය නොවන බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියා.

මෙරට ක්‍රීඩාව යනු ක්‍රිකට් පමණක් නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago