file
සංචාරකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක් අද (29) අලුයම වස්කඩුව, කොස්ගස් හන්දියේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී අනතුර සිදුව ඇති අතර අනතුරින් සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
කටුනායක ගුවන්තොටුපොළ දක්වා සංචාරකයින් රැගෙන යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් බස් රථයකට දැඩි හානි සිදුව තිබෙනවා.
අනතුරට මුහුණ පා ඇත්තේ අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය යි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…