file
කැබිනට් අමාත්‍යවරයා ද අද කතා කිරීමට නිදහස නැති පුද්ගලයෙකු බවට පත්ව ඇති බව ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට කතා කිරීමේ අයිතිය,භාෂනයේ නිදහස හා මාධ්‍ය නිදහස ගැන කතා කිරීමේ දී එය හාස්‍ය ජනක තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙරට මිලියන 22 ජනතාවකට සිටින කැබිනට් ඇමතිවරු 30ට කතා කිරීමේ නිදහස නැතිනම් අනෙක් මිනිසුන්ගේ එම නිදහස ගැන කතා කළ නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රතිපත්තිය කෙසේ වුවත් මෙරට සිටින කැබිනට් ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් නිසා අමාත්‍ය ධුරය අහිමිවීම යනු කැබිනට් මණ්ඩලය තුළ කතා කිරීමේ නිදහස නැති බව තහවුරුවීමක් බව රාසමාණික්කම් මහතා පවසනවා.
අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…