file
රෙෂාන් රණසිංහ මහතා දැරු අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් දී ඇති අතර වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය යි.
ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ අද පැවති කැබිනට් රැස්වීම අතරතුර දී.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…