file
ඊශ්රායලයට යවන ශ්රී ලාංකික ශ්රමිකයින්ට එරට දී යුද පුහුණුවක් ලබා දීමේ සූදානමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් අනාවරණය කරනවා.
එහිදී ශ්රමිකයින්ට අවි භාරදීමක් සිදුකරන බවත් පලස්තීනයෙන් අත්පත්කරගත් ප්රදේශවල එම ශ්රමිකයින් සේවයේ යොදවන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…