file
බදු ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.
මෙහිදී විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් හා සාමාජිකයින් සමග සාකච්ඡා කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැවසුවේ.
බදු ගැටලුව සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කලද ආණ්ඩුව පැත්තෙන් මෙතෙක් කිසිඳු විසඳුමක් නොලැබුණ බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…