file
මෙරටින් බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවකු වන මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිඳ වූ කුසුමලතා මහත්මිය අද (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහත්මිය 88 වන වෙයෙහි පසුවුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරීනියක වන කුසුමලතා මහත්මිය භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් ද කලක් සේවය කළා.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා තැන්පත් කර තැබීමට නියමිතයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු 25 වන සෙනසුරාදා පෙරවරු 10,30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…