file
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අලෙවිසැලක විකිණීම සඳහා ගබඩාකර තිබියදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් තොගයක් හමුව තිබෙනවා.
එහිදී පරිහෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 109ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි සියඹලාණ්ඩුව මහජන සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ.
අදාළ කුකුළු මස් තොගය දහ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරදකරුට දඩ නියම කරීමටක් කුකුළු මස් තොගය විනාශ කිරීමටත් නියෝග කර තිබෙනවා.
මිනිස් පරිභෝජනයට හිතකර සෞඛ්‍ය තත්ත්වයන් නොමැති මාංශ අනුභවය මාරාන්තික විය හැකි යන්න සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිගමනය යි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…