file
වැල්ලම්පිටිය වේරගොඩැල්ල කණිෂ්ඨ විද්යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා අසාධ්ය තත්ත්වයේ පසුවූ ගැහැණු දරුවෙක් මියගොස් තිබෙනවා.
ජල කරාම සවිකළ තාප්පය කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පළමු ශ්රේණියේ පාසල් ළමුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය මීට පෙර පැවසුවේ.
ඉන් ආසාධ්ය තත්ත්වයේ පසුවූ සිසුවියක මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…