Thursday, October 1, 2026
Homeක්‍රීඩාබාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ලැබූ පරාජය හමුවේ බාබර් අසාම් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටෙස්ට්, එක්දින විස්සයි විස්ත යන තරග කාණ්ඩ තුනේම නායකත්වයෙන් අසාම් ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්