file
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙසු ආරාධිතයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ලබා දී තිබෙනවා.
ඒ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සම්ප්‍රදායිකව පවත්වන තේ පැන් සංග්‍රහය වෙනුවට යි.
පාර්ලිමේන්තු කටයුතු ඊයේ දහවල් 12,00ට ආරම්භ වීම සහ සවස 2.00 පමණ වන තෙක් අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් මලෙස දිවා භෝජන සංග්‍රහයක් ලබා දී තිබෙනවා.
සමගි ජන බලවේගය සහ දේමළ ජතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද මෙම විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…