file
තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවන කුමන්ත්‍රණයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අනාවරණයක් කරනවා.
ඔහු මේ බව පැවසුවේ අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පිවිසුම අසළ දී.
තවත් දවස් 2කින් එහි සියලු විස්තර හෙළි කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
සැලසුමක් ඇතිව ක්‍රීඩාකිරීමට ගිය බවත් ශ්‍රී ලංකාවේ පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…