file
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන කොළඹ විද්‍යා මාවත තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය කැඳවා ඇති ආකරය දක්නට ලැබුණා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අදාළ විවාදය මේ වන විට පැවැත්වෙනවා.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම මැයෙන් පක්ෂ විපක්ෂ ඒකාබද්ධ යෝජනාවක් ලෙස එම යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…