file
එක්දින ක්‍ර්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ පන්දුවාර 46යි පන්දු 3ක් තුල සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 171ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 51(28) ක් රැස් කළා.
ධනංජය ද සිල්වා ලකුණු 19යි. ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 16 යි.
පන්දුවාර 20 වන විටත් අඩවියටම වැටි තිබූ ශ්‍රී ලංකා ඉනිම තරමකට හෝ ශක්තිමත් කිරීමට පසුපෙළ ක්‍රීඩකයන් වූ මහීෂ් තීක්ෂණ හා දිල්ශාන් මධුසංක ඉවසිලිවන්තව ගත් උත්සාහය කැපී පෙණුනා.
මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38ක් සහ දිල්ශාන් මධුසංක ලකුණු 19ක් වශයෙන් රැස් කළා.
මුල් පෙළ පිතිකරුවන් බෝහෝ දෙනෙක් නවසීලන්ත පන්දු හමුවේ ඉක්මනින් දැවී ගියා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU