file
තේරීම් කමිටුවේ සිටන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ඩොලර් 20,000ක පඩියක් මාසිකව ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහුගේ සේවය ස්වේච්ඡාවෙන් ලබා දෙන බව බොහෝ දෙනෙක් සිතුවද සත්‍ය එය නොවන බව ඔහු පෙන්වා දෙනවා.
තමන් මීට පෙර මහේල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් ගැන මහේල ජයවර්ධන මෙරටට පැමිණි පසු පිළිතුරු ලබා දීමට සිටින බව ආරංචි බවත් එහිදී ඔහු ගැන ඉතිරි තොරතුරු ද ලබා දෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…