file
වයඹ දිග නේපාලයට බල පෑ භූ කම්පනයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
භූ කම්පනයත් සමඟ කඩා වැටුණු නිවාස හා ගොඩනැගිලි අතර සිරවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.
ඊයේ (03) රාත්‍රියේ ඇතිවූ මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…