Saturday, September 12, 2026
HomeවිදේශීයUPDATE: නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන 120 ඉක්මවයි

UPDATE: නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන 120 ඉක්මවයි

වයඹ දිග නේපාලයට බල පෑ භූ කම්පනයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

භූ කම්පනයත් සමඟ කඩා වැටුණු නිවාස හා ගොඩනැගිලි අතර සිරවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.

ඊයේ (03) රාත්‍රියේ ඇතිවූ මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබුණා.

READ:   Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්