file
වයඹදිග නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසනවා.
මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි අතර කඳුකර ගම්ම්න ආශ්රිත ප්‍රදේශයන්ට මින් වැඩි බලපෑමක් සිදුව තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ ඇති වූ මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක 6.4ක් ලෙස සටහන් වූ බව නේපාල භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…