Wednesday, September 2, 2026
Homeදේශීයශ්‍රී ලාංකිකයින්ට ගසා තීරයෙන් පිටවීමට අවසර

ශ්‍රී ලාංකිකයින්ට ගසා තීරයෙන් පිටවීමට අවසර

ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනා ඇතුළු විදේශිකයන් 596 දෙනෙකුට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීමට අවසර හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   පඬු කරඳ ශාකය විනාශ කළ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතුයි - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්