Wednesday, September 2, 2026
Homeදේශීය'ගවර්ස්කෝප්' නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්

‘ගවර්ස්කෝප්’ නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

READ:   BREAKING NEWS: පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්