file
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරගයක් අද (02) පැවැත්වෙනවා.
ඒ තරගාවලියේ සත්කාරක ඉන්දියාවට එරෙහිව යි.
ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02කට තරගය ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග 6න් තරග දෙකක් පමණක් ජයගෙන සිටින අතර ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස අද තරගයට එක්වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…