Tuesday, August 4, 2026
Homeදේශීයසතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල පහළ දමයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල පහළ දමයි

ඊයේ (01) සිට ක්‍රියාත්මක පරදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව,

  • කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 22කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 948ක්.
  • මුං ඇට කිලෝවක් රුපියල් 77 කින් අඩුකර ඇති අතර එහි නව මිල 998ක්.
  • කඩල කිලෝවක් රුපියල් 9කින් මිල අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 540ක්.
READ:   ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජපානයේ සහය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්