Tuesday, September 29, 2026
Homeක්‍රීඩාසමිත දුලාන්ගෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කමක්

සමිත දුලාන්ගෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කමක්

2023 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ F64 හෙල්ල විසි කිරීම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සමිත දුලාන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එම ඉසව්වේ සමිත දුලාන් දැක්වූ දක්ෂතාවය මීටර් 64.04 කි.

READ:   යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්