කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුවුණා.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ – අවිස්සාවේල්ල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක්.
තුවාලකරුවන් මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…