Tuesday, November 17, 2026
Homeදේශීයශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද සිට

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද සිට

පසුගිය 15වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (26) සිට ආරම්භ වෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී එහි ඇගයීම් කටයුතු කටයුතු සිදුකිරීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15වනදා දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2888කදී පැවැත්වුණා.

විභාගය සඳහා පෙනී සිටි සිසුන් ගණන 337596ක්.

අද සිට ලබන 31 වනදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකෙරනවා.

READ:   පේමන්ට් එකට වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්