file
දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය ප්‍රකාශයක් කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඒ පිළිබඳව හෙළි කර ගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (23) ඒ මහතාගේ දේහය පිළිබඳ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව මව්බිම වාර්තා කරනවා.
කොතලාවල මහතා කුමන ලෙඩ රෝගයක් සඳහා කුමන වෛද්‍යවරුගෙන් කුමන මට්ටමේ ප්‍රතිකාර ලබා ගත්තේ දැයි නොදන්නා බවයි 84 හැවිරිදි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම ව්‍යපාරයකු වූ ලලිත් කොතලාවල මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
මියයන විට කොතලාවල මහතා 85වන වියෙහි පසුවුණා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…