Friday, September 11, 2026
Homeදේශීයතැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යෑම මෙමගින් නියම කර ඇත.

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය විසි හතරක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සංගමය විසින් මීට පෙර දන්වා තිබුණා.

READ:   ස්කොට්ලන්තයත් අන්ත පරාජයකට ලක් කළ ශ්‍රී ලංකාව අඛණ්ඩ 4වැනි ජයත් ලබයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්