file
ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශිතව භූ කම්පන දෙකක් වාර්තා වෙනවා.
පැය 24ක් තුළ මෙම භූ කම්පනයන් දෙක හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඊයේ (22) උදෑසන ඇතිවූ පළමු කම්පනය රිච්ටර් මාපාංක ඒකක 5.3ක ප්‍රබලත්වයකින් ඇති වී ඇති අතර රික්ටර් මාපාංක 4.3ක ප්‍රබලත්වයකින් තවත් භූ කම්පනයක් ඊයේ පස්වරුවේ ඇතිව තිබෙනවා.
මෙම භූ කම්පනයවලින් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…