Friday, September 11, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයකින් හිමාලය සෙලවෙයි

ප්‍රබල භූ කම්පනයකින් හිමාලය සෙලවෙයි

ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශිතව භූ කම්පන දෙකක් වාර්තා වෙනවා.

පැය 24ක් තුළ මෙම භූ කම්පනයන් දෙක හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඊයේ (22) උදෑසන ඇතිවූ පළමු කම්පනය රිච්ටර් මාපාංක ඒකක 5.3ක ප්‍රබලත්වයකින් ඇති වී ඇති අතර රික්ටර් මාපාංක 4.3ක ප්‍රබලත්වයකින් තවත් භූ කම්පනයක් ඊයේ පස්වරුවේ ඇතිව තිබෙනවා.

මෙම භූ කම්පනයවලින් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

READ:   BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්