file
බීමත් රියැදුරකු අත්අඩංගුවට ගන්නා ඕනෑම පොලිස් නිලධාරියකුට රුපියල් 5000ක දීමනාවක් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබෙනවා.
ලබන වසරේ ජනවාරි 01 වනදා දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක යි.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදි ගෙවන රුපියල් 5000 දීමනාව වැටුපට අමතරව ලබා දෙන අතර ඊට වැඩියෙන් කරන අත්අඩංගුවට ගැනීම් සඳහා රුපියල් 5000ට වැඩි දිමනා ලබා දෙන බවයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කර ඇත්තේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…