file
මානුෂීය ආධාර ගසා තීරයට යැවීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් ගැටුම්වලට තාවකාලික විරාමයක් ලබා දිය යුතු බවට බ්‍රසීලය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.
එම යෝජනාවට කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් සාමාජික රටවල් 12ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රුසියාව සහ බ්‍රිතාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු සිටින අතර එහි නිෂේධ බලය හිමි නිත්‍ය සමාජිකයින් 5 දෙනාගෙන් අයෙකු හෝ විරුද්ධ වුවහොත් අදාළ යෝජනාව සම්මත නොවේ.
ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යෑම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කාර්යභාරය යි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…