file
ඊශ්‍රායල හමාස් යුධ ගැටුම් හමුවේ මේ වන විට ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙක් රැදී සිටිනවා.
ගසා තීරයේ ඊජිප්තුවට පිටවිය හැකි රෆා පිවිසුම විවෘත කළ වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU