file
නුගේගොඩ ගම්සභා හන්දියේ බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
හෝමාගම සිට කොටුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තවත් බස් රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරීමේදී අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…