file
මේ වන විට රටතුළ නිත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු පත්ව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් පවසනවා.
චීන සංචාරයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දුන් සේවාදිගුව ව්‍යවස්ථාව සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඇතුළු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
ධුරකාලය ඉක්මවූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළිත් වරක් සති තුනක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගෙන තිබුණා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…